Home දේශිය පුවත් ගැබිනි මව්න්ට වයිටින් ක්‍රීම් එපා.. ඔබ නොදත් අවදානමක් ගැන ඇසෙන කතාව මෙන්න..

ගැබිනි මව්න්ට වයිටින් ක්‍රීම් එපා.. ඔබ නොදත් අවදානමක් ගැන ඇසෙන කතාව මෙන්න..

0
49

 

 

කාන්තාවක් වඩා සැලකිලිමත්විය යුතු කාලයක් තමයි ඇගේ ගර්භනී සමය කියන්නේ. ඉතින් නොදැනුවත්ව නිසා හෝ ඔබ මේ වරද කරනවා නම්, අනිවාර්‍යයෙන්ම ඔබ මේ කියන දේ ගැන සැලකිලිමත් වෙන්න..

ගර්භනී සමයේදී මෙම ආලේපනයන් භාවිත කිරිම මඟින් කුස තුළ සිටින දරුවාගේ මොලයේ වර්ධනය, මතක ශක්තිය හීන වීමට, ඇවිදීමේ අපහසුතාවන්, වැනි ක්‍රියාකාරකම් බොහෝමයකට බලපෑම් ඇතිකල හැකි බව හෙතෙම පෙන්වාදේ.

ආලේපනයන් තුළ රසදිය විශාල වශයෙන් අඩංගු වීම හේතුවෙන් සම සුදු වෙන බැවින් රසදිය සිරුරට ඉතාමත් අහිතකර රසායනික ද්‍රව්‍යයක් යැයි විශේෂඥවරයා පෙන්වාදේ.

ගර්භනී කාලය තුළ රුධිර ගමනා ගමනය ඉතා වේගයෙන් සිදුවෙන බැවින් ආලේපනයන්වල පවතින රසදිය ඇතුළු බැරලෝහයන් සමට උරා ගැනීම වේගයෙන් සිදුවෙන බව ද විශේෂඥවරයා පවසනවා.

සම සුදුවීමට සඳහා බාවිත කරන ආලේපනයන් තුල රසදිය විශාල වශයෙන් අන්තර්ගතව පවතින බැවින් එම ආලේපනයන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සඳහා යොමු නොකරන බවද වෛද්‍ය අලගියවන්න මහතා අවධාරණය කරනවා.

Previous articleට්‍රම්ප්ගේ AI ඩිනර් එකේ වාඩි වූ ලංකාවේ උපන් බිලියනපතියා ගැන ඔබ නොඇසූ පුදුම හිතෙන කතාවක් මෙන්න
Next articleරසිකයින් පිනවූ, රසිකයින් නැලවූ සුප්‍රකට ගායකයෙක් විදෙස් රටකදී සිදුවූ අනතුරක් නිසා ජීවිතයෙන් සමුගනී..
error: Content is protected !!
Verified by MonsterInsights