Home සයුරෙන් එහා පුවත් ඔහුගේ වියෝවට හේතුව රූගතකිරීම අතරතුර සිදුවුණු හදිසි අනතුරද..? සියල්ලන්ගේම නෙතට කඳුළක් එක්කරමින්...

ඔහුගේ වියෝවට හේතුව රූගතකිරීම අතරතුර සිදුවුණු හදිසි අනතුරද..? සියල්ලන්ගේම නෙතට කඳුළක් එක්කරමින් රංගන ශිල්පියෙන් ජීවිතයෙන් සමුගනී..

0
94

 

 

ඔහුගේ මේ හදිසි මරණය නිසා අද ඔහුට ආදරය කරන බොහෝමයක් රසික පිරිස සිටින්නේ ශෝකයෙන්.

ඔහුට මෙහෙම සිදුවුණේ එදා රූගතකිරීම අතරතුර සිදුවුණු හදිසි අනතුරෙන් පසුවද, බොහෝ දෙනා ඒ ගැන විමසිල්ලෙන්..

ඉන්දීය දමිළ නළු රොබෝ ශංකර් චෙන්නායිහිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 46 හැවිරිදි වියේ පසුවිය.

චිත්‍රපට රූගත කිරීම් අතරතුර ඇද වැටීමෙන් පසුවයි ශංකර් රෝහලට ඇතුළත් කර ඇත්තේ.

වාර්තා වන පරිදි, රොබෝ ශංකර් මියයාමට පෙර දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීමෙන් පසුව මෙසේ මියගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

වාර්තාවලින් පෙනී යන්නේ ඔහුට මාස ​​කිහිපයකට පෙර සෙංගමාලය වැළඳී ඇති බවයි.

ඔහු 1997 දී සිය සිනමා දිවිය ආරම්භ කළ අතර, වසර ගණනාවක් පුරා, ඔහු Vaayai Moodi Pesavum, Maari, Velainu Vandhutta Vellaikaaran, Kadavul Irukaan Kumaru, Si3, Pa Pandi, Velaikkaran, Viswasam, Irumbu Thirai, and Singapore Saloon වැනි ජනප්‍රිය චිත්‍රපටවලට රංගනයෙන් දායක වූවා.

Previous articleතාත්තාගේ ලොකුම ආශාව සිත දරන් දිවයිනෙන් පිටව ගිය දුනිත් වෙල්ලාලගේ ප්‍රථම වරට මාධ්‍යයට කී ඒ සංවේදී කතාව
Next articleහොඳ සිහියක් නැතිව ඊශ්‍රායලයේ අතරමං වී සිටි ධනුෂ්කට අන්තිමට වෙච්චදේ..!
error: Content is protected !!
Verified by MonsterInsights