Home දේශිය පුවත් නොදැනීම අවුරුද්දක් ගත වෙලා.. ඒ පුංචි සුරංගනාවිට හැමෝගෙන්ම සුබපැතුම් ගලා ඇවිත්..

නොදැනීම අවුරුද්දක් ගත වෙලා.. ඒ පුංචි සුරංගනාවිට හැමෝගෙන්ම සුබපැතුම් ගලා ඇවිත්..

0
67

 

 

එයාලාගේ පවුලට සතුට ගෙන ආව පුංචි සුරංගනාවිය තමයි සියෙනා කියන්නේ..

ශ්වේතාගෙත්, රනිතගෙත් ආදරණීය දියණිය වුණු මේ පුංචි සුරංගනාවිගේ පළමු උපන්දිනය අදයි.

කාගේත් ආදරය දිනාගත්ත මේ හුරතල් පැංචියට අද දවස අමතක නොවෙන දවසක් කරන්න ඇගේ පවුලේ හැමෝම ගොඩක් මහන්සි වෙලා.

ඒත් එක්කම පුංචි දෝණි වෙනුවෙන් ශ්වේතා මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එක්කරලා තිබුණේ ඇගේ අපූරු ඡායාරූප පෙලක් ද සමගයි.

Previous articleනැන්දම්මාටත් වඩා වැඩිමල් මනමාලි තරුණ මනාලයා එක්ක මඟුල් කපුකම් ඒජන්සියක් දාලා…
Next article“ඔබ දිනා ඇති දේ බොහෝමයි..” සිහින සැබෑ කර ගැනීමේ සතුට තම දෙමාපියන් සමඟ බෙදාගන්න තරම් වාසනාවන්ත‍යෙකු වූ දුනිත් වෙනුවෙන් ඔහු එක්කර තිබුණේ වෙනස්ම සටහනක්..
error: Content is protected !!
Verified by MonsterInsights