” මට මෙතෙක් සිදු වූ හොඳම දේ ඔබයි. ” දිනක්ෂිගේ උපන්දිනයට සාරංග දීපු පිස්සු හැදෙන සප්‍රයිස් එක මෙන්න…
සාරංග - දිනක්ෂි ආදර කතාව ගැන නොදන්න කෙනෙක් නැති තරම් නේ... ඒ දෙන්නාගේ ජීවිතයේ ලස්සන විශේෂ දවස් හැම එකක්ම වගේ සමරන්න මේ යුවල කාලය වෙන්කරගන්නවා.. අදත් ඔවුන්ට අන්න ඒ වගේ තවත් එක විශේෂ දවසක්.. දිනක්ෂිගේ…