Home දේශිය පුවත් තරුණියන්ගේ අලුත්ම වීරයා Jcody. ඔහු අද ලාංකීය ඉතිහාසය වෙනස් කල තරුවක් වෙලා…...

තරුණියන්ගේ අලුත්ම වීරයා Jcody. ඔහු අද ලාංකීය ඉතිහාසය වෙනස් කල තරුවක් වෙලා… ඒ ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න… ජායාරූප සහිතයි.

0
300

ජාත්‍යන්තරය ජයගත් පලමු ශ්‍රි ලාංකීය නිල් චිත්‍රපට නළුවා.

Jcody !

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රි ලාංකීය තරුණයෙකු ජාත්‍යන්තර නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිස තිබෙනවා.

ඔහුගේ අනුවර්ථ නාමය Jcody වන අතර ඔහුගේ සත්‍ය නාමය කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැ…

ඇමරිකාවේ ෆොරීඩා ප්‍රාන්තයේ මියාමි හී පදිංචි Jcody මේ වනවිට නිල් චිත්‍රපට 30කට වඩා වැඩි පිරිසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

ඇමරිකාවේ ප්‍රධාන නිල් චිත්‍රපට සමාගම් වන බ්‍රේසර්ස්, රියල්ටි කිංග්ස්, එම් ඒ ඉරොටිකා වැනි සන්නාම රැසක චිත්‍රපටවලට Jcody රංගනයෙන් දායක වී තිබෙනවා.

මෙතෙක් මෙවැනි ප්‍රධාන පෙලේ නිල් චිත්‍රපටි සමාගම් සමග එක්ව නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වශයෙන් කිසිදු ශ්‍රි ලාංකිකයෙකු රංගනයෙන් දායක වී නොමැති අතර Jcody ඇමරිකාව සහ කැනඩාව යන රටවල් දෙකේම සිය රංගන කටයුතු සිදුකරගෙන යනවා.

ඔහු විසින් බ්‍රේසර්ස් සමාගම සමග කල චිත්‍රපටියක් මේ වනවිට නැරඹුම් වාර මිලියනය පසුකර තිබෙනවා.

Previous articleඇයට ආදරේ හැමෝටම මේක නම් සුබ ආරංචියක්… ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා දමිල සිනමාවට…? සම්පූර්ණ විස්තරේ මෙන්න..
Next articleබොරුවට රටම කුලප්පු කරලා එක ගමකට බනින විදියට පරිසරය හදන්න එපා! ලොකුම පාඩුව වෙච්චි සවුන්ඩ් කරපු අහිංසකයා වෙනුවෙන් චනුක මොරා කට අරියි…
error: Content is protected !!
Verified by MonsterInsights