වෙන් වෙලා හිටියත් ඒ දෙන්නා තාමත් දරුවන් වෙනුවෙන් එක්වෙනවා. මව්පියන්ගේ වගකීම් ගැන ගයත්රී කී ආදරණීය කතාව මෙන්න…
ඔවුන්ගේ විවාහ ජීවිතය ගැන ඇතමුන් විවිධ කතා කිව්වත්, ඔවුන් දෙදෙනාම ඒ තීරණය ඇතුළේ කල් ගෙවන්නේ සතුටෙන්.. ගයත්රී ඩයස් සහ චන්න පෙරේරා, කලකට ඉහතදී ලාංකීය කලාවට නැතුවම බැරි චරිත ද්විත්වයක් වුණා.. ඒ විතරක් නෙවෙයි, ඒ දෙන්නාගේ…