ලොව සරාගී සුපිරි නිල් චිත්‍රපට නිළියන් එක්ක රගපාන ලංකාවේ නිල් චිත්‍රපට නළුවා ගැන දන්නවාද ? මෙන්න ඒ ගැන…

0
600

Jcody !

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රි ලාංකීය තරුණයෙකු ජාත්‍යන්තර නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිස තිබෙනවා.

ඔහුගේ අනුවර්ථ නාමය Jcody වන අතර ඔහුගේ සත්‍ය නාමය කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැ…

ඇමරිකාවේ ෆොරීඩා ප්‍රාන්තයේ මියාමි හී පදිංචි Jcody මේ වනවිට නිල් චිත්‍රපට 30කට වඩා වැඩි පිරිසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

ඇමරිකාවේ ප්‍රධාන නිල් චිත්‍රපට සමාගම් වන බ්‍රේසර්ස්, රියල්ටි කිංග්ස්, එම් ඒ ඉරොටිකා වැනි සන්නාම රැසක චිත්‍රපටවලට Jcody රංගනයෙන් දායක වී තිබෙනවා.

මෙතෙක් මෙවැනි ප්‍රධාන පෙලේ නිල් චිත්‍රපටි සමාගම් සමග එක්ව නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වශයෙන් කිසිදු ශ්‍රි ලාංකිකයෙකු රංගනයෙන් දායක වී නොමැති අතර Jcody ඇමරිකාව සහ කැනඩාව යන රටවල් දෙකේම සිය රංගන කටයුතු සිදුකරගෙන යනවා.

ඔහු විසින් බ්‍රේසර්ස් සමාගම සමග කල චිත්‍රපටියක් මේ වනවිට නැරඹුම් වාර මිලියනය පසුකර තිබෙනවා.

Previous articleමගේ වයසත් එක්ක මම ලබල තියෙන දේවල් වලින් අරික්කාලක් වත් මේ කමෙන්ට් කරන අයට නෑ… ඔව් මම සීනිබෝල නාට්‍ය වලත් ඉදල තියෙනවා – ඕෂදී ගෙන් රසිකයන්ට සැර පිළිතුරක්
Next articleමම ආදරේදි බොලදයි. ඒ නිසා රැවටීමකට මම ලගදි ලක් වුනා. ඒ නිසා දැන් ආදරේ ඕනි නැ… – දේශානිට ආදරේ ගැන කලකිරිලා..