සචින් ගැන නොදැන Toxic කියන අයට දුෂේනි කියපු සැරම සැර කතාව මෙන්න…

0
352

සචින් ගැන නොදැන Toxic කියන අයට දුෂේනි කියපු සැර කතාව… 😮🔥

••••••••••••••••••••••••••••••••••••••••
නිතරම මම ගැන හොයලා බලන….
ඕනම දෙයකදි මගේ ළඟ ඉන්න….
මං ගැන දුක් වෙන,සතුටු වෙන…..
මගේ තාත්තාට පස්සේ මට වැඩි පුරම ආදරය දුන්න…..
මට හමුවුණ ප්‍රේමවන්තයා නුඹ….
ආදරණීයම පිරිමි ආත්මය
නුඹ….
ඉතින් එයට toxic යැයි කියනවානම්….
මා ඒ toxic ආදරයට දැඩිව ආදරය කරමි…!!!

ඉතින්….,,,

“අමාරුම කාලයන්හි මා දාමා නොගිය….
ආදරණීය වැළඳගැනීමක් දී මා හට රැකවරණය දුන් නුඹ….
කෙනෙකුට ජිවීතයේ කලාතුරකින් පමණක්ම
මුණගැසෙන……
ආදරණීය පිරිමියෙකි!!

මාව තව හයියෙන් අල්ලන් ඉන්න ❤️

– උපුටා ගැනීම Dusheni Silva ගේ Facebook පිටුවෙන් –

#dushenisilva #Viral #Sachinliyanage #Life

Previous articleකුරිරු හෙදිය නිසා ජාතික රෝහලේ පරවෙලා ගිය රූමත් තරුෂි ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න…
Next articleමට ආයේ ලේඩි සුපර් ස්ටාර් කියන්න එපා… ඉන්දීය සුපිරි නිළිය නයනතාරා හදිස්සියේම මොකද්ද මේ කියන්නේ…