“හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්.. හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්..” ජීවිතයේ තවත් වසන්තයකට පා තැබූ කුමාර සහ නිරෝෂා යුවල..
කවුද මේ දෙන්නා කියන්න ඉතින් හැමෝම දන්නවා නේ. ඒ දෙන්නාගේ ආදර කතාව කලා ලෝකයේ කා අතරත් ගොඩක් ජනප්‍රියයි. ජනප්‍රිය තරු යුවලක් වුණු කුමාර ජයකාන්ත සහ නිරෝෂා හේරත්, සිය 30 වන විවාහ සංවත්සරය පසුගිය දා…