Home දේශිය පුවත් සමනල තටු තුලින් රටේම ආදරේ දිනාගත් එයාට දැන් වයස අවුරුදු 30ක්… දුලාංජලීගේ...

සමනල තටු තුලින් රටේම ආදරේ දිනාගත් එයාට දැන් වයස අවුරුදු 30ක්… දුලාංජලීගේ අමතක නොවන මතක පෙලක්…

0
33

 

සමනළ තටු සිනමා සිත්තමට පුංචි නිළියක් වුණු ඇයව අදටත් බොහෝ දෙනා හඳුනනවා.

ඇයට ආදරේ කරනවා.

එදා ළමා නිළියක් වුණු ඇය දැන් නම් වයසින් මුහුකුරා ගිහින්.

දැන් දුලාංජලීට අවුරුදු 30ක්.

ඇගේ උපන්දිනය වෙනුවෙන් කළ අපූරු සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යයේ මේ විදියට දැකගන්න ලැබුණා.

 

Previous articleවකුගඩුවල ගල් ස්වභාවිකවම ඉවත් කරන හුඟ දෙනෙක් නොදන්නා පතෝලවල ගුණ…
Next articleමහත අයටත් කෙට්ටු අයටත්, එක සේ බලපාන ප්‍රශ්නයකට.. මෙන්න නිවැරදි විසඳුමක්..
error: Content is protected !!
Verified by MonsterInsights