Home සයුරෙන් එහා පුවත් XIV වන ලියෝ පාප් වහන්සේට ධීවරයාගේ මුදුව පිරිනමයි.

XIV වන ලියෝ පාප් වහන්සේට ධීවරයාගේ මුදුව පිරිනමයි.

0
52

වතිකානයේදී අද XIV වන ලියෝ පාප් වහන්සේගේ පදවි ප්‍රාප්ති දිව්‍ය පූජාවේදී, “ධීවරයාගේ මුදුව” උන්වහන්සේට පිරිනමන ලදී.

මෙම මුදුව පාප් පදවියට පත්වන නව පාප්වරයාට අභිමානය පිරුණු උත්තරීතර සංකේතයකි.

මෙය භාවිතා වන්නේ නිල ලේඛන සත්‍යාපනය කිරීම සඳහා වන අතර, පාප් පදවි වාරය අවසන් වූ පසු එය විනාශ කෙරේ.

“මරණයෙන් පමනක් පාප් පදවිය අවසන් වේ” ලෙස එය පාප් පදවිය නිමාවට පත් වූ බව තහවුරු කරන සාම්ප්‍රදායික ක්‍රියාවලියකි.

Previous articleබලන්නකෝ පුංචි ක්‍රිෂාර්‍යා සුරංගනාවියක් වගේ.. එකම දවසේ ප්‍රියසාද් පවුලට සතුටු හිතෙන කාරණ ගොඩායි. ඒ ගැන ඇසෙන ආදරණීය කතාව මෙන්න.
Next articleඅවුරුදු 30ක යුද්ධය එක්ක අපිත් ඔට්ටු වුනා..” අමතක නොවන මතක ගැන හෙද නිලධාරිනි පුෂ්පා තැබූ සංවේදී සටහන මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights