හීන දැකපු බයික් එක අරගෙන පැය 24ක් යන්නත් කලින් ජපානයේදී ජීවිතයෙන් සමුගත් තරුණයෙකු ගැන හද කම්පාකරවන පුවතක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ හුවමාරුවුණා.
මෙලෙස රිය අනතුරකින් දිවි අහිමි වී තිබුණේ රිෂිත ප්‍රියංක අනුරාධ නම් තරුණයෙක්.
දින කිහිපයකට පසු ඔහුගේ දේහය මෙරටට ගෙන ආ අතර අවසන් කටයුතු අද දිනයේ සිදු වුණා.
මේ සමාජ මාධ්‍යයේ හුවමාරුවන එහි ඡායාරූප කීපයක්…