Home ක්‍රීඩා පුවත් ඔහුත් මේ රටේ පුරාවෘත්තයක්..! ලංකාවේ පාපැදි රජු සියල්ලන් හඬවමින් දැයෙන් සමුගනී..!

ඔහුත් මේ රටේ පුරාවෘත්තයක්..! ලංකාවේ පාපැදි රජු සියල්ලන් හඬවමින් දැයෙන් සමුගනී..!

0
116

රත්නපුරයෙන් බිහිවූ දිවයිනේ ප්‍රවීණතම පාපැදි ශූරයෙක් වන ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දිවයිනේ ප්‍රධානතම පාපැදි සවාරි වන ලංකා සවාරිය, ලක් පොහොර පාපැදි සවාරිය ඇතුළු ප්‍රධානතම පාපැදි තරඟ රැසක් සුමනවීර ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව පාපැදි තරග 1000කට වැඩියෙන් ඔහු ජයග්‍රහණය කර ඇත.

ඒ. එම්. සුමනවීර මහතා පාපැදි ක්ෂේත්‍රයේ කා අතරත් ප්‍රසිද්ධියට පත්වූයේ කඳු නැගීමේ ශූරයකු ලෙසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියාව කළ ඔහු දිනපතා රත්නපුරේ සිට කොලොන්නාවේ තම සේවා ස්ථානයේ වෙත පාපැදියෙන් පැමිණීම සුවිශේෂී කරුණක් විය.

“රත්නපුරයේ මිණිකැටය” ලෙස විරුදාවලිය ලෙස ද ඒ.එම්. සුමනවීර මහතා හදුන්වනු ලැබේ.

Previous articleආසම හීනෙට ගිහින් පැය 24ක් යන්නත් කලින් ජීවිතයෙන් සමුගත් රිෂිත මෙසේ අවසන් ගමන් යයි..!
Next articleසියල්ලන් වශී කරවන ඒ ඇස්… බලන්නකෝ චුලාක්ෂිගේ ලස්සන
error: Content is protected !!
Verified by MonsterInsights