දේශිය පුවත් තනිකඩ ජීවිතේට සමුදුන් ගයාන්..! ඔහුගේ හිත ගත්ත ඈ කවුද ? October 6, 2025 0 32 කලක් මෙරට ගීත ක්ෂේත්‍රය වෙනස්ම මානයකට රැගෙන ගිය සංගීත කණ්ඩායම් අතර ඩැඩී සංගීත කණ්ඩායමට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. එහි නායකයා ගයාන් පෙරේරා. ඉතින් අද ඔහුට විශේෂ දවසක්… සුබ මංගලම් ගයාන් – සෙලීනා… Photography : Beyond Destiny