27 වෙනි ෂැංහයි සිනමා උළෙලේ Asia New Talent කාණ්ඩයේ ප්‍රධානම සම්මාන දෙකක් දිනාගන්න ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කරපු Riverstone සමත් වෙලා තියෙනවා.
හොඳම තිර රචනය (Best Screenplay) සම්මානය ලලිත් රත්නායක සහ නිලන්ත පෙරේරා ත්,
හොඳම කැමරා අධ්‍යක්ෂණය (Best Cinematography) සම්මානය ප්‍රභාත් රොෂාන් ත්,
දිනාගත්තා.
ලංකාවේ සිනමාව ජාත්‍යන්තරයට ගෙනිච්ච Riverstone කණ්ඩායමට මුළු රටේම අපෙන් උණුසුම් සුභ පැතුම්.
– විකුම් හර්ෂණ –














