Home දේශිය පුවත් 27 වන ෂැංහයි සිනමා උළෙලේ සම්මාන ද්විත්වයක් ශ්‍රී ලංකාවට… ලාංකීය සිනමාව...

27 වන ෂැංහයි සිනමා උළෙලේ සම්මාන ද්විත්වයක් ශ්‍රී ලංකාවට… ලාංකීය සිනමාව ජාත්‍යන්තරට අරන් ගිය ඔවුන් ගැන විස්තරේ මෙන්න

0
116

27 වෙනි ෂැංහයි සිනමා උළෙලේ Asia New Talent කාණ්ඩයේ ප්‍රධානම සම්මාන දෙකක් දිනාගන්න ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කරපු Riverstone සමත් වෙලා තියෙනවා.

හොඳම තිර රචනය (Best Screenplay) සම්මානය ලලිත් රත්නායක සහ නිලන්ත පෙරේරා ත්,

හොඳම කැමරා අධ්‍යක්ෂණය (Best Cinematography) සම්මානය ප්‍රභාත් රොෂාන් ත්,
දිනාගත්තා.

ලංකාවේ සිනමාව ජාත්‍යන්තරයට ගෙනිච්ච Riverstone කණ්ඩායමට මුළු රටේම අපෙන් උණුසුම් සුභ පැතුම්.

– විකුම් හර්ෂණ –

Previous articleලාංකීය සිනමාවේ ප්‍රවීණ තරු දෙපලකට එදා සුවිශේෂී දවසක්..! ඔවුන්ව පිලිගන්න රටම දන්න බොහෝ දෙනෙක් ඇවිත්.. මේ ඒ ගැන ඇසෙන කතාව
Next articleගෝලීය තෙල් සැපයුම අනතුරේ? හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය
error: Content is protected !!
Verified by MonsterInsights