ඉතුරු සල්ලි ඉලලපු කාලේ ඉවරයි. මෙන්න බස් වල යන ඔබට සුබ ආරංචියක්..!

ඉතුරු සල්ලි ඉලලපු කාලේ ඉවරයි. මෙන්න බස් වල යන ඔබට සුබ ආරංචියක්..!

පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදෙන බව, ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

මුදල් භාවිතය අවම කර, මගීන්ට පහසුවක් සැලසීම, එහි අරමුණයි.

බැංකු කාඩ්පත් මගින් ද, ඊට අදාළ ගෙවීම් කළ හැකි වනවා.

ඒ අනුව, ඉදිරියේදී සෑම බස් රථයකටම විද්‍යුත් ගෙවීම් උපකරණ ලබාදෙන බව, ගමනාගමන කොමිසම සඳහන් කළා.

ඊට අදාළ සැලසුම, මේ වන විට සකස් කර අවසන්

Local Gossip