Home දේශිය පුවත් ඉතුරු සල්ලි ඉලලපු කාලේ ඉවරයි. මෙන්න බස් වල යන ඔබට සුබ ආරංචියක්..!

ඉතුරු සල්ලි ඉලලපු කාලේ ඉවරයි. මෙන්න බස් වල යන ඔබට සුබ ආරංචියක්..!

0
263

පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදෙන බව, ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

මුදල් භාවිතය අවම කර, මගීන්ට පහසුවක් සැලසීම, එහි අරමුණයි.

බැංකු කාඩ්පත් මගින් ද, ඊට අදාළ ගෙවීම් කළ හැකි වනවා.

ඒ අනුව, ඉදිරියේදී සෑම බස් රථයකටම විද්‍යුත් ගෙවීම් උපකරණ ලබාදෙන බව, ගමනාගමන කොමිසම සඳහන් කළා.

ඊට අදාළ සැලසුම, මේ වන විට සකස් කර අවසන්

Previous articleරටක්ම පිස්සු වට්ටපු යුරේනිගේ Hot ෆොටෝ සෙට් එකක්ම එලියට.. බලන්නකෝ ලස්සන…
Next articleතෝරයාය බස් අනතුර ගැන සියල්ල හෙළිවෙයි.. ජායාරූප සහිතයි.
error: Content is protected !!
Verified by MonsterInsights