Home දේශිය පුවත් කලා ලොවේ ආදරණීයම, කුරුලු ජෝඩුව… බලන්නකෝ කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා..

කලා ලොවේ ආදරණීයම, කුරුලු ජෝඩුව… බලන්නකෝ කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා..

0
36

 

 

බිමල් සහ සුජානි කියන්නෙ කවදත් කාගෙත් ආදරය දිනූ ආදරණීය තරු දෙකක්.

කලා ලෝකයේ තරුවලට ආදරය කරන කවුරුත් මොවුන් දෙදෙනාට ඉතාමත් ආදරය කරනවා. ඒ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන ‍යුවලක් ලෙසයි.

මේ දෙදෙනාගේ නවතම ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දැකගන්න ලැබුණා.

ඒ විවාහ මංගල උත්සවයකට සහභාගී වුණු අවස්තාවක්.

පහතින් දැක්වෙන්නේ ඒ ඡායාරූප එකතුව…

Previous articleජැක්සන් පවුලේ පොඩි පුතා.. අකිල ධනුද්ධරගේ පුංචි කැඳැල්ලට එදා නම් සුවිශේෂී දවසක්…
Next articleඅද එයාලගේ දවසලු… ලොවක්ම ආදරේ කරන සද්ධන්ත පරපුරේ ආදරණීය ඇත්තන්ට අද නම් සුවිශේෂී දවසක්…! ඒ ගැන ඇසෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights