”
ඔහු ගැන බොහෝ දෙනෙක් කතා වෙන්නේ ඔහු කලා පවුලක තවත් එක් පුරුකක් නිසාම නෙවෙයි, තමන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන රංගනයේ දිගු ගමනක් යන්න ඔහුට පුළුවන් වුණ නිසා කිව්වොත් හරි..
ජනිත් වික්‍රමගේ.. කවුරුත් ආදරය කරන මේ දක්ෂ කඩවසම් රංගන ශිල්පියා අද සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා.
ඒ සිය ආදරණිය මව පිළිබදව….