Home දේශිය පුවත් සජිතගේ පෙම බිඳුණු දින සිදුවූ අලකලංචිය.. ” කෙල්ල දාලා ගියාම අඬන් නැතුව...

සජිතගේ පෙම බිඳුණු දින සිදුවූ අලකලංචිය.. ” කෙල්ල දාලා ගියාම අඬන් නැතුව පුළුවන් ද ? පිස්සුද බං උඹට , උඹ අඬපන්.. අප්පච්චි කිවුවේ එහෙම..”

0
41

 

මේ කියන්න යන්නේ , ඔයාලා නොදන්නා කෙනෙක් ගැනනම් නෙමෙයි..

සජිත ඇන්තනී , ජැක්සන් ඇන්තනීගේ පවුල ගැන ප්‍රේක්ෂකයෝ නම් බොහොම හොඳට දන්නවා. මේ කියන්න යන්නේ එයාලගේ පවුලට සම්බන්ධව පසුගිය දිනක සිදු වූ දෙයක් සම්බන්ධයෙන්..

මේ පවුලට නෑකම් කියන කලාවට උපන්හපන්කම් ඇති කසුන්ගේ අලුත්ම කෘතිය තමයි මුද්දරස්පලං කියන්නේ. ඉතින් මේ පොතේ දොරට වැඩුමෙදි සජිත අමුතුම කතාවක් කියනවා.

ඒ එයාගේ පළමු පෙම බිඳුණු දින සිදුවූ , ජීවිතයට අත්දැකීමක් වූ දෙයක් ගැන.. ඒ මොහොතේ එයා බොහොම දුකින් ඉන්න වෙලාවක එයාගේ නැතිවුණු අප්පච්චි එහෙමත් නැත්නම් ජැක්සන් ඇන්තනී කිවුවේ මේ වගේ කතාවක්ලු..

” කෙල්ල දාලා ගියාම අඬන් නැතුව පුළුවන් ද ? පිස්සුද බං උඹට , උඹ අඬපන්.. හොඳට අඬපන්, හැබැයි එකක් , ඒ කතාව කාට හරි කියපන් , ලියපන්.. ”

ඔන්න ඉතින් මේ ගැන වඩා පැහැදිලිව ජීවිතයට අත්දැකීමක් ලැබෙන සේ සජිත ඒ මතක අවදිකරන හැටි පහත වීඩියෝවෙන් නරඹන්න…

Previous article“මන් දැක්කේ නැත්නම් මේ ජීවිත මහ මුහුදට වැහිලා යනවා” පෙම් සුව විඳිද්දී මුහුදට වැටුණු යුවල – දිවි නොතකා දිවි බේරූ ගාල්ලේ තරුණයෝ – video
Next article” නෑ..නෑ… මේ සාරන්‍යා නෙමෙයි.. ” බුකිය කළඹමින්, සාරංග මේ කියන්නේ කවුරු ගැනද ?
error: Content is protected !!
Verified by MonsterInsights