Home Uncategorized ගෙදර දීම සාදාගත හැකි වෛද්‍යවරුන් පවා පුදුමකර වකුගඩුවල ගල් ඉවත්කරන විශ්මිත පානය

ගෙදර දීම සාදාගත හැකි වෛද්‍යවරුන් පවා පුදුමකර වකුගඩුවල ගල් ඉවත්කරන විශ්මිත පානය

0
7485

ඇමරිකානු වෛද්‍යවරයෙකු වන ඩොක්ටර් ඇකනාස් මහතා විසින් පරික්ෂා කරනලද රෝගීන් අතරින් එක අයෙකුගේ සෞඛ්‍ය තත්වය හා ශාරීරික අතින් ඉතා දුර්වල තත්වයක පවතී අතර වෛද්‍යවරයා විසින් එම රෝගියාට දිනකට අවම අවශයෙන් අයිස් තේ ලීටර් 4ක් දිනකට පානය කිරීමට නිර්දේශ කර ඇත. අද අප ඔබට ගෙන එන්නේ එම විශ්මිත පානය රෝගියාගේ සෞඛ්‍ය තත්වයට කෙසේ බලපෑවේද යන්න පිලිබදවයි.

විද්‍යාගාර සමීක්ෂණයන්ට අනුව මෙම රෝගියාගේ ශරීරය තුල අධිකලෙස කැල්සියම් ඔක්සිලේට් අන්තර්ගතවී තිබීම නිසා. මෙම තත්වය වකුගඩු ආශ්‍රිත ගල් හටගැනීමේ ප්‍රදාන ලක්ෂණයක් ලෙස සොයාගෙන තිඛෙනවා. වෛද්‍යවරයාගේ උපදෙස් අනුව දිනපතා අයිස් තේ පානය කිරීම තුලින් රෝගියාගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හරි ඇති අතර වකුගඩු හොදින් පිරිසිදුවී එය ආශ්‍රිතව හටගන්නා ගල් දියවීයාම නිසා කිසිදු සැත්කමකින් තොරව වකුගඩු ආශ්‍රිතව හටගන්නා ගල් ඉවත්කිරීමට ඉතා සුළු කාලසීමාවක් තුල මෙම වෛද්‍යවරයාට හැකියාව ලැබී තිඛෙනවා. අවුරුදු 56 වන වියේ සිටි මෙම රෝගියා සදහන් කරනු ලැබුවේ. මෙම පානය මගින් රෝගය සුව අතට හැරුණා සේම සිරුරේ හටගන්නා අධික තෙහෙට්ටුව මගහැරිගොස් ඉතා සැහැල්ලු බවක් සිරුරට ලැබුණු බවයි එම විශ්මිත පානය සාදාගන්නා ආකාරය පහතින් දැක්වේ.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය…
තේ බෑග් 3 හෝ 4 ක්, අවශ්‍ය ප්‍රමාණයට සීනි, අයිස් කැට කිහිපයක්, උණු වතුර, මිංචි කොළ

සාදාගන්නා ආකාරය
බදුනක් ගෙන හොදින් රත්කරගත් ජලය තුලට තේ බෑග් දමා තැම්ඛෙන්නට හැර එය තුලට මිංචි කොළ කිහිපයක් එක්කොට අවශ්‍ය ප්‍රමාණය සීනි යොදා ගනිමින් විනාඩි 5ක් 10ක් පමණ නිවෙන්නට හරින්න. පසුව එයට අයිස් කැට කිහිපයක් එක්කොට පානය කරන්න. මෙහිදී වෛද්‍යවරයාගේ උපදෙස් වලට අනුව සීනි ඉතා අඩුවශයෙන් බාවිතා කිරීම සුදුසුවේ.

ඉතින් මේ වැදගත් ලිපිය යාළුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා.

Previous articleදියවැඩියාවට නිට්ටාවටම සුවය සලසන අංක එකේ පළතුර ‘පෙර’
Next articleදරුවන්ට පිළිකා හැදෙන්නේ දෙමව්පියො නිසා – අම්මේ, තාත්තේ මේ දේවල් දරුවන්ට දෙන්න එපා
error: Content is protected !!
Verified by MonsterInsights