‘ අද ටිකක් දවල් වෙලා මෙයා අපේ හොටෙල් එකට ආවා ‘ රටම දන්න ඇය ජනාදරී තැබූ පිස්සු හැදෙන සටහන

‘ අද ටිකක් දවල් වෙලා මෙයා අපේ හොටෙල් එකට ආවා ‘ රටම දන්න ඇය ජනාදරී තැබූ පිස්සු හැදෙන සටහන

ආන්දෝලනාත්මක චිත්‍රපට කිහිපයකම රඟපෑ නිසා කතාබහට ලක්වූ අනෝමා ජනාදරී කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි.

ඇය විසින් සිංහල සිනමාවේ සුවිශේෂී වෙනස්කම් රැසක්ම සිදුකළා කිව්වොත් හරි.

ඒ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ දී.

ඒ වගේම, ඇය මුහුණු පොතේ විවිධ සටහන් තබන කෙනෙක්.

මේ තියෙන්නෙ ඇය අද පළ කරපු සටහන එක්ක ඡායාරූප කිහිපයක්…

 

 

 

Local Gossip