දේශිය පුවත් තාත්තා කෙනෙක්ට මීට වඩා සතුටක් වෙන කොහෙන්ද..? රටක් ආදරේ කරන ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහු පුංචි දෝණිට එදා නම් සුවිශේෂී දවසක් July 31, 2025 0 259 අතිශය ජනප්‍රිය ගී රැසකින් රසික හදවත් ස්පර්ෂ කළ ජනප්‍රිය ගායක අමල් පෙරේරා කියන්නෙ තරුණ වැඩිහිටි බේදයක් නැතිවම කාගෙත් ආදරය දිනාගත්ත ගායන ශිල්පියෙක්. ඉතින් පසුගිය දවසක අමල් සිය දෝණිගේ උපන්දිනය සැමරුවා. මේ එහි ඇස රැඳි රූ එකතුවක්… Golden Eye Productions