ඇය සමාජ මාධ්‍යයේ කා අතරත් කතාබහට ලක්වුණු චරිතයක්.
ශෂී නිශාදි කියලා අපි හැමෝම දන්න ඇය මේ දවස්වල විපතට පත්වෙලා ඉන්න අපේම අය වෙනුවෙන් මෙන්න මේ වගේ තවත් උපකාරයක කරන්න හිතලා.
සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් මිතුරු මිතුරියන්ගේද උපකාර ඇතිව, ඇය ගම්පොළ හපුගස්පිටියට ගිහින් ඇඳුම් 1000ක් බෙදලා දීලා.
බලන්නකෝ ඇය මෙන්න මේ විදිහට සමාජමාධ්‍යට ඒ ගැන එක්කරලා තිබුණා.
ඇත්තටම මේ මොහොතේ විපතට පත්වෙලා ඉන්න ඔවුන්ට මේක විශාල උපකාරයක් වෙන්න ඇති.













