Home දේශිය පුවත් මේ ඔවුන්ට උපකාර අවශ්‍යම මොහොතක්.. තවත් පිරිසකගේ උපකාර ඇතිව ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

මේ ඔවුන්ට උපකාර අවශ්‍යම මොහොතක්.. තවත් පිරිසකගේ උපකාර ඇතිව ආපදාවට ලක්වූවන් වෙනුවෙන් ඇය කළ දේ මෙන්න..

0
135

ඇය සමාජ මාධ්‍යයේ කා අතරත් කතාබහට ලක්වුණු චරිතයක්.

ශෂී නිශාදි කියලා අපි හැමෝම දන්න ඇය මේ දවස්වල විපතට පත්වෙලා ඉන්න අපේම අය වෙනුවෙන් මෙන්න මේ වගේ තවත් උපකාරයක කරන්න හිතලා.

සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් මිතුරු මිතුරියන්ගේද උපකාර ඇතිව, ඇය ගම්පොළ හපුගස්පිටියට ගිහින් ඇඳුම් 1000ක් බෙදලා දීලා.

බලන්නකෝ ඇය මෙන්න මේ විදිහට සමාජමාධ්‍යට ඒ ගැන එක්කරලා තිබුණා.

ඇත්තටම මේ මොහොතේ විපතට පත්වෙලා ඉන්න ඔවුන්ට මේක විශාල උපකාරයක් වෙන්න ඇති.

Previous articleදිට්වා නිසා නිවසින් පැනගත් දුව හැමදාම ගිහින් තියෙන්නේ කොහේද කියලා දන්නවාද..? අසල්වැසියන් වෙච්ච දේ ගැන මවට කියයි..
Next articleකෝල්ගේ නිහඬ උපන්දින සාදය.. සැබෑ ආදරයට සවන්දීමට කිසිවිටෙකත් හඬක් අවශ්‍ය නොවේ…
error: Content is protected !!
Verified by MonsterInsights