සමීර වීරවර්ණ කියන නම නම් ඔබට ඒ තරම් හුරුපුරුදු නැතුව ඇති.
ඊට හේතුව කාලයක් ඔහු නිර්මාණ කාර්‍යයෙන් බැහැරව සිටීම.
ඒ කොහොම නමුත් ‘මට ඔයා මගේ පණ වගේ’ කියන ගීතය ඔබට මතක ඇති. ඒ හරහා ඔහු ලද ජනප්‍රියත්වය අදටත් ඒ වගේමයි.
ඔන්න ඉතින් ඔහුට ආදරය කරන හැමෝටම මේ ආරංචිය නම් සතුටු හිතෙන කාරණයක් වේවි.
ඔහුම ඒ ගැන මුහුණු පොතට මේවිදියට සටහනක් තබා තිබු