ඔබ රුධිරගත සීනි පාලනය කරන කෙනෙක්ද?
අතීතයේ හැම ගෘහයකම තිබුණු අඹරැල්ලා ගස් දැන් බොහොම අඩු වුණත්, එහි ගුණ අදත් අපට නොවැදගත් නෑ.
#ඇඹරැල්ලා ගුණ #ambarella
✅ තන්තු, ඛනිජ, විටමින් C, A, B1, B2 සහ යකඩ, කැල්සියම්, පොස්පරස් ආදී පෝෂක වලින් පිරිපුන්
✅ හදවත් රෝග වල අවදානම අඩු කරයි
✅ රුධිරගත සීනි පාලනය කරයි – දියවැඩියාවට හොඳයි
✅ රුධිර සංසරණය සුවපහසු කරයි
ඇඹරැල්ලා කොළ ගුණ:
🌿හදවතේ ගැටළු, පිළිකා, අජීරණ, වකුගඩු රෝග වලට මනා සුවයක් ලබා දේ.
🌿අර්ශස් සහ ආමාශගත රෝග වලට යහපත්.
🌿ශරීර විෂ ඉවත් කරයි, මේදය අඩු කරයි, අධි රුධිර පීඩනය පාලනය කරයි
💡 උදෑසනට ඉදුණු අඹරැල්ලා ගෙඩියක් කාලා බලන්න. ඔබේ සිරුරට සෞඛ්‍ය සහ සුවය අත්විඳින්න.