Home Uncategorized මේ පුංචි පුංචි ක්‍රම කරලා බලන්නකෝ ඔයාගේ පර්ස් එක සල්ලි වලින් පිරිලා...

මේ පුංචි පුංචි ක්‍රම කරලා බලන්නකෝ ඔයාගේ පර්ස් එක සල්ලි වලින් පිරිලා ඉතිරෙයි…

0
376

 

ඇත්තටම මේ කියන්න යන්නේ ඔයාගේ පර්ස් එක සල්ලි වලින් පිරිලා ඉතිරෙන ගුප්ත රහස් ක්‍රම කීපයක් ගැනයි..

1. නිතරම රතු පාට පර්ස් එකක් පාවිච්චි කරන්න.

2. එහි අනවශ්‍ය රිසිට් ඉවත් කර පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න.

3. රත්තරන් පාඨ කාසි තුනක් රතුපාට රෙදි කැබැල්ලකින් ගැටගසා පර්ස් එකේ තමා තබාගන්න.

4. ධනවත් පුද්ගලයෙකුගෙන් කාසියක් හෝ නෝට්ටුවක් ලබාගන්න.

5. පන්දහසේ නෝට්ටුවක් නිතරම පර්ස් එකේ දමා තබාගන්න එය කිසිවිටකත් පාවිච්චියට ගන්නන එපා.

6. සිට්‍රින් ගලක් පර්ස් එකේ දමාගන්න.

7. නිතරම මුදල් නෝට්ටු දිග ඇරලා පිළිවෙළකට පර්ස් එකේ දාන්න.

8. ඔබගේ පර්ස් එකට සතියකට දවස් දෙකක් පුරුදු තෙල් ස්පේ කරන්න.

ඉතින් මේ පුංචි පුංචි ක්‍රම අත්හදා බලලා, ඔයාම තීරණය කරන්නකෝ ඔයාගේ ජීවිතේ මොකක් හරි වෙනසක් වුණාද කියලා..
by TaboolaSponsored Links
You May Like

Previous articleඅස්වැසුම ලබාගන්නා නිවෙස්වල ඉන්න ඔබට මෙන්න විශේෂ පණිවිඩයක්..
Next articleඔබට අධික රුධිර පීඩනය තියෙනවා කියලා හරියටම දැන ගන්නෙ කොහොමද ?
error: Content is protected !!
Verified by MonsterInsights