Home දේශිය පුවත් සුසානභූමියක අභිරහස් ලෙස පුද්ගලයෙකු සමඟ දැවෙමින් තිබූ ත්‍රිරෝද රථයක් ගැන ඇසෙන කහවත්ත...

සුසානභූමියක අභිරහස් ලෙස පුද්ගලයෙකු සමඟ දැවෙමින් තිබූ ත්‍රිරෝද රථයක් ගැන ඇසෙන කහවත්ත බියෙන් සලිත කළ මේ පුවත මොකද්ද ?

0
33

මේ කියන්න යන්නේ අද කහවත්ත ප්‍රදේශය බියෙන් සලිත කළ පුවතක් …

කහවත්ත පොලිස් වසමේ හොරමුල්ල සුසානභූමියක අභිරහස් ලෙස පුද්ගලයෙකු සමඟ දැවෙමින් තිබූ ත්‍රිරෝද රථයක් පොලිසිය අද සොයාගත්තා.

ඒ අදාළ සුසානභූමිය ඇති ප්‍රදේශයෙන් විශාල දුමාරයක් පැතිරයාමත් සමඟ ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිලි කිරීමත් සමඟයි.

මියගිය පුද්ගලයාගේ සිරුර ත්‍රිරෝද රථය තුළම සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති අතර අදාළ පුද්ගලයා හඳුනාගත නොහැකි ලෙසම සිරුර පිළිස්සී තිබූ බවයි පොලිසිය සදහන් කළේ.

ඔහුගේ ගෙල පෙදෙස කිසියම් දෙයකින් බැඳ ඇති බවටද නිරීක්ෂණය වන බව අප වාර්තාකරු කියා සිටියා.

Previous articleහෙළ බස රසමුසු තැන් පීරා සෙවූ අපෙන් සමුගත් රටක් ආදරේ කරන ජේෂ්ඨ කථිකාචාර්ය ආත්තනායක එම් හේරත් මහතා ගැන ඇසෙන අලුත්ම කතාව
Next article” ඇයට තිබුනා පුදුමාකාර චිත්ත ශක්තිය ම්ක්..” මාලනියගේ වෛද්‍යවරයා සංජය හෙයියන්තුඩුව කී කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights