Home තරු ගොසිප් “කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුණේ..” රිදුම් දෙන ස්වරයකින් ඇය...

“කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුණේ..” රිදුම් දෙන ස්වරයකින් ඇය මේ කියන්න සැරසෙන්නේ මොකක්ද..?

0
1026

ඇය හිඳහිට සමාජමාධ්‍ය කළඹන එක එක විදිහේ සටහන්, ඡායාරූප මුහුණුපොතේ පළකරන ‍තැනැත්තියක්..

කලකට පස්සෙත් නතාෂා එක්කරපු මේ සටහන අන්න ඒ වගේ එකක්.. නතාෂා පෙරේරා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක් නේ.

ඇය ළමා රංගන ශිල්පිනියක් ගායිකාවක් විදිහට මේ ක්ෂේත්‍රයට පැමිණියා.

ඒත් එක්කම අදටත් ඇය එක විදිහටම කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියයි. එන්න එන්නම සරාගී වෙන නතාශාගේ විලාසිතාවලටත් ගොඩක් දෙනෙක් ආදරය කරනවා.

Previous articleසාර්ථක ගැබ්ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්…
Next articleමෙතෙක් දවසක් පැවති රන්මිලේ අද සිදුවුණු ඇස් අදහාගන්න බැරි වෙනස මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights