Home දේශිය පුවත් මෙතෙක් දවසක් පැවති රන්මිලේ අද සිදුවුණු ඇස් අදහාගන්න බැරි වෙනස මෙන්න..

මෙතෙක් දවසක් පැවති රන්මිලේ අද සිදුවුණු ඇස් අදහාගන්න බැරි වෙනස මෙන්න..

0
1574

අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් එක් වෙනස් ආරංචියක්. ඊයේ දිනට සාපේක්ෂව රන්මිල අද තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,548,993.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 54,640.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 50,090.00ක් සහ රුපියල් 47,810.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous article“කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුණේ..” රිදුම් දෙන ස්වරයකින් ඇය මේ කියන්න සැරසෙන්නේ මොකක්ද..?
Next articleදරු සම්පත් නැති අයට දරුවන් ලබා දුන් මැඩියාවේ ජීවකයා
error: Content is protected !!
Verified by MonsterInsights