Home දේශිය පුවත් නිවසේ ඇය නැති අඩුව පුරවන්නේ කවුද..? ගමක් සංවේදී කරමින් ඇඟළුම් සේවිකාවක් නොසිතූ...

නිවසේ ඇය නැති අඩුව පුරවන්නේ කවුද..? ගමක් සංවේදී කරමින් ඇඟළුම් සේවිකාවක් නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගනී..

0
57

 

ඇයට මේ වගේ අභාග්‍ය සම්පන්න ඉරණමක් අත්වුණේ කිසිවෙකුත් නොසිතූ නිමේෂයකයි.

දරුවෙකුට මව් සෙනෙහස ඕනෑම මොහොතේදී දිලිනිගේ දරුවාට ඒ සෙනෙහස අහිමිවෙනවා. දිලිනි චම්පිකා කියන්නේ ඇඟලුම් සේවිකාවක්.

දිලිනි චම්පිකා කියන්නේ ඇඟලුම් සේවිකාවක්. ඇය සේවය කළේ පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවකයි. ඇය මේ වගේ ඉරණමක් අත්වේවි යැයි නොදැන එදත් සුපුරුදු විදිහටම නිවසින් බැහැරව යන්න ඇති.. මේ මරණයට වගකිව යුත්තේ කවුද..? ඒත්, අද ඇය නිහඬයි, නිසොල්මන්.. මේ ඒ වෙන්වීම ගැන මුහුණුපොතේ පළවුණු තවත් එක් සංවේදී සටහනක්..

“ඇඟලුම් සේවිකා. අළුබෝමුල්ලේ දිලිනි චම්පිකා සොයිසා
ඊයේ පස්වරුවේ අළුබෝමුල්ල සුසාන භූමියේදී. අවසන් ගමන් ගියා.
පුංචි දුව ලොකු උනාම ආයි කෝ අම්මා කියලා. එතකොට මොනවා කියන්නද කියලා දන්නේ නෑ. එයාට අම්මගේ වියෝව ඒ තරම් තේරුනේ නැහැ
ඒත් කාලයක් යනකොට අම්මගේ සෙනෙහස දයාව කරුණාව නැතිවෙනකොට
එයාටම තේරෙයි
දිලීට වගේම අපටත් ඒ උරුමය. කරුමයක් සේ කොයි මොහොතක කොයි වේලාවේ. සිදු වෙන්නට පුළුවන්.
අම්මගෙන් ලැබෙන ආදරය උණුසුම කරුණාව දයාව
තවත් කාගෙන්වත් ගන්න බෑ දෙයියනේ
චූටි දුවට. අද රෑ නිදාගන්න වෙන්නේ. අම්මගේ තුරුල්ලේ නොවෙයි
එයාට පාළුවක් තනිකමක් දැනේවි
කෝ අම්මා එයා. හැමෝගෙන්ම ම අහවි
කියන්නට උත්තර නැත.
ඇයි දෙයියනේ දිග මේ වගේ දෙයක් වුණේ
හැමෝටම ප්‍රශ්නය ඒකයි.
අවුරුදු විසිහතක් වගේ අඩු වයසකින්
ජීවිතය අත්හරින්නට සිදුවීම. කණගාටුවක් වුවත්
වේලාව එනකොට අපි හැමෝටම. යන්නම යන්න වෙනවා..”

Previous articleලංකාවෙන් ලෝක විවාහ රූ රැජින තරගයට යන කවුද මේ සබීනා යූසෆ් ?
Next articleවම් අත එක්ක වම් පපුව වේදනා දුන්නොත් ඒ හෘදයාබාධයක් ? හෘදයාබාධ අවධානම මසකට කලින් ඔබටත් හදුනා ගන්න විදිහ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights