උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය දිනේෂ් මුතුගලව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.
මේ කියන්න යන්නේ ඔහුගේ පවුලට විශේෂ වුණු තවත් එක් දවසක් ගැන ඇසුණු ආදරණීය කතාවක්.
මුතුගල සර්ගේ ආදරණීය පුංචි පුතා පසුගිය දිනක තුන්වැනිවියට පා තබලා.
ඒ වෙනුවෙන් ඉතාමත් ලස්සන උපන්දින සාදයක් පවත්වන්න මුතුගල සර් වගේම බිරිඳත් කටයුතු කරලා.
මෙන්න බලන්නකෝ ඔවුන්ගේ හිතාදරයින් බොහෝ දෙනෙක් පැමිණි ඒ සාදයේ ලස්සන..