මේ දවස්වල කෙල්ලොන්ගේ ක්‍රෂ් එක, චනුක ප්‍රබුද්ධගේ උපන්දිනය ලස්සන වුනු හැටි බලන්නකෝ…
චානුක ප්‍රබුද්ධ කියන්නෙ මේ දවස් වල ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක්. ඒ වගේම ඔහු ඉදිරියේදී සිනමා නිර්මාන හරහා දැක ගැනීමේ හැකියවත් තියෙනවා. ඉතින් පසුගියදා චානුකගේ උපන් දිනය යෙදිලා තිබුණා. මේ එහි ඔබ නොදුටු ඡායාරූප කිහිපයක්....