Home Uncategorized බිත්තර කන්න හොඳම විදිහ මෙන්න. තම්බලාද ? බැඳලද ?

බිත්තර කන්න හොඳම විදිහ මෙන්න. තම්බලාද ? බැඳලද ?

0
40

 

බිත්තර කියලා කියන්නේ ශරීරයට ගුණ දායක ප්‍රෝටීනයක්.

ඩයට් කරන අය ඒ වගේම ඇග හදන අය අනිවාර්යෙන්ම ආහාරයට ගන්න දෙයක් තමයි බිත්තර කියලා කියන්නේ.

බිත්තර ඇතැම් අය අමුවෙන්ම ආහාරයට ගන්නවා. නමුත් බොහෝ දෙනෙක් බිත්තර කන්නේ බැදලා හෝ තම්බලානේ. ඒ නිසාම අද අපි ඔබට කියන්න යන්නේ බිත්තර කන්න හොදම විදිය ගැන.

සාමාන්‍ය බිත්තරයක ප්‍රෝටීන් ගාන 6ක් වගේ තියෙනවා.බිත්තර ඔබ කොහොම කෑවත් බිත්තර වල තිබෙන ප්‍රෝටීන් ගාන වෙනස් වෙන්නේ නෑ. මේ ගැන සදහන් කළ යුතුයි.

කැලරි ප්‍රමාණය ගත්තොත් තම්බපු බිත්තරක තිබෙන්නෙ කැලරි 77ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. නමුත් බැදපු බිත්තරයක ඔබ එයට එකතු කරන තෙල් හෝ බටර් අනුව කැලරි ප්‍රමාණය වැඩි වෙනවා.

ඒ අනුව බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් නේ කොහොමද බිත්තර කන්න ඕනි කියලා.

ඉතින් ෆැට් ලොස්ට් එකක ඉන්න කෙනෙක් නම් තම්බලා බිත්තරයක් කෑවම ඔයාට කැලරි ප්‍රමණය සාමාන්‍ය බිත්තරේ ප්‍රමාණයම ලබා ගන්න පුලුවන්.

නමුත් එය වුණත් අනෙක් ආහාර වලින් අඩු කරන්න පුලුවන් නම් ප්‍රශ්නයක් නෑ.

ඒ ඇරුනම ඔබට බිත්තර කොහොම ආහාරය්ට ගත්තත් ගුණයේ වෙනසක් වෙන්නේ නෑ.

Previous articleකිරි, මස්, අයිස්ක්‍රීම් ශීතකරණයේදි විස වෙන හැටි දැනගන්න
Next articleරටක් ආදරේ කරන කාලෙකට පස්සේ පෑයු සඳවතිය. ආදරණීය උමාලි ගැන ඇසෙන කතාව
error: Content is protected !!
Verified by MonsterInsights