Home දේශිය පුවත් ස්මෝකි ඔයාට මෙච්චර ආදරෙයි කියලා දැනුනේ ඔයා අපිව දාලා ගියාට පස්සේ..” හැමෝම...

ස්මෝකි ඔයාට මෙච්චර ආදරෙයි කියලා දැනුනේ ඔයා අපිව දාලා ගියාට පස්සේ..” හැමෝම ආදරේ කරන අමල්ගෙන් සංවේදී සටහනක්..!

0
41

ගෙදර කෙනෙක් වගේ හැදුණු සුරතලෙක් යන්නම යන්න ගියාම, ඒ දුක වේදනාව වචන කරන්න හරි අමාරුයි.
සමහර වෙලාවට, මිනිස්සුන්ට වඩා අපිට ළඟ ඒ සුරතලුන්.
ඒ නිසයි ඔවුන්ගේ නික්ම යාම ඒ තරම් වේදනාවක් වෙන්නෙ.
ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් එහෙම සුරතලෙක්ගේ වෙන්ව යාම ගැන සංවේදී සටහනක්, සිය ෆේස්බුක් ගිණුමට මෙලෙස එකතු කර තිබුණා.

ඒ, ඡායාරූපයක් ද එක්කම….
”ස්මෝකී ඔයාට මෙච්වර මම ආදරෙයි කියලා දැනුනේ ඔයා අපිව දාල ගියාට පස්සේ..
ඒක ඊටත් වැඩිය දුකක් ඔයා අපිව ගනන් ගන්නේ නැති විදියට නිදාගත්තා වගේ දැනුත් නිදා ගන්න
ඔයාට සුව බර නින්දක්… ඔයා නැති දුක සදාකල් තියෙයි”

channel e

 

Previous articleනුපුහුණු ඇත්ගොව්වෙක් නිසා එදා මේරි ඇතින්නියට අත් වූ ලොවක් කම්පා කල සංවේදී ඉරණම
Next articleරටක් ආදරේ කරන ගුරු තරුව දිනේෂ් මුතුගල සර් හැමෝම පුදුම කරමින් ගත් අපූරු තීරණය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights