තීක්ෂණ අනුරාධ කියන්නේ අපේ රටේ බොහෝ දෙනා ආදරය කරන දක්ෂ, ජනප්‍රිය ගායන ශිල්පිනියක්..
මේ කියන්න යන්නේ ඔහුගේ පවුලේ තවත් එක් විශේෂ දවසක් ගැන ඇසෙන කතාවක්..
තීක්ෂණගේ ලොකු පුතා ඒඩ්න් එයාගේ අට වැනි උපන්දිනය පසුගිය දවසක සමරලා තිබුණා..
දන්නවාද ඒ පුංචි උපන්දින සාදය හැඩවෙලා තිබුණේ විශේෂ තේමාවකින්.. විද්‍යාගාරයක් විදිහට හැඩවෙලා තිබුණු ඒඩ්න්ගේ ඒ උපන්දින සාදයේ ලස්සන මෙන්න බලන්නකෝ..


















