Home දේශිය පුවත් “වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් – ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී..” ආදරණීය හමුවීමක්...

“වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් – ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී..” ආදරණීය හමුවීමක් ගැන සමනලිය තැබූ සටහනක්..

0
44

ඇය ඇත්තෙන්ම අපේ සංගීත ක්ෂේත්‍රයට පෑයූ පුන්සඳක්..

නන්දා මාලිනී.. බොහෝ දෙනෙක් ආදරය කරන ඇයට බොහෝ දෙනා කියන්නේ ගායන ලෝකයේ ගීත කෝකිලාවිය කියායි..

මේ ප්‍රතාපවත් චරිතයේ ගීත වැඩි ප්‍රමාණයක් රහට ගායනා කරන තවත් එක් ශිල්පිනියක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ ගොඩක් දෙනෙක් කියන්න වගේ ඇයගේ මේ ගීත රහට ගායනා කරන්න සමනලීට හැකියාවක් තියනවා..

ඉතින් ඇයටත් මේ හමුවීම ගොඩක් විශේෂ වෙන්න ඇති.. මේ බලන්නකෝ ඇයටත් එක්ක ගත්ත ඒ අපූරු ඡායාරූපයට සමනලී එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..

“වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී…!”

Previous articleකාර්මික දෝෂයක් නිසා යානයක් පහළට ඇද වැටෙයි.. ජපන් ගුවන් සේවකින් වාර්තා වෙන ඒ බිහිසුණු කතාව මෙන්න..
Next articleඒ දෙන්නා ! තරින්දි චතුර යුගදිවියට ?
error: Content is protected !!
Verified by MonsterInsights