මේ කියන්න යන්නේ ඔබ කවුරුත් ආදරය කරන තවත් එක් ජනප්‍රිය චරිතයක් ගැන කතාවක්.. ඇය නමින් දසුනි සිනෙත්මා..
හිරු මෙගා ස්ටාර් වේදිකාවේ ඇය හැඩකාර චරිතයක් විදිහටත් මේ දිනවල කැපීපෙනෙනවා.. ඉතින් කාගේත් අවධානය දිනාගත්ත ඇය ඔන්න කාලෙකට පස්සේ සුන්දර මනාලියක් වෙලා..
ඒ තවත් කඩවසම් තරුණයෙකු සමග ඇය කළ ඡායාරූප එකතුවකටයි..
දසුනි ඉන්දියානු පන්නයේ මනාලොයක් ලෙස හැඩවුණු ඒ ලස්සන ඡායාරූප පෙළ මෙන්න..


















