ඇය තරින්දි … ඔහු චතුර රාජපක්ෂ …
ඒ දෙන්නාගේ ආදර කතාව ගැන නොදන්නා කෙනෙක් නැහැ…
ඔන්න ඉතිං අපේ ආදරණීය තරින්දි , චතුර ජෝඩුවට මංගල සිනූ හඬින් ජිවිතේ අලුත් පිටුවක් ඇරඹුණු බවයි ආරංචි වෙන්නේ…
එයාලගේ ලස්සනම ලස්සන වෙඩින් ෆොටෝ ශූට් එක බලන්නකෝ …
මුතු මාල ,කරමාල කර බැඳන්… සේද රන්වන් ඔසරියෙන් හැඩවුණු..මුතු මැණිකේගේ ලස්සන බලන්නකෝ…
ඇගේ අත ගත්තු හැඩකාර පෙම්වතා චතුර රාජපක්ෂත් හරිම කඩවසම් නේද?
ඉතින් දෙන්නටම සුභ මංගලම් !


















