Home දේශිය පුවත් ” දෙමව්පියන් දරුවන්ට හිතින් ආදරේ කලාට මදි. ආදරේ පෙන්නන්න. එය දරුවන්ගේ මානසික...

” දෙමව්පියන් දරුවන්ට හිතින් ආදරේ කලාට මදි. ආදරේ පෙන්නන්න. එය දරුවන්ගේ මානසික ශක්තිය වැඩිකරන්න හේතුවක්.. ” චන්දන සූරියබණ්ඩාර කියපු සුපිරිම කතාව මෙන්න…

0
546

චන්දන සූරියබණ්ඩාර කියන්නේ මාධ්‍ය කරණයේ කවුරුත් ආදරේ කරන විශිෂ්ඨ මාධ්‍ය වේදියෙක්.. පසුගියදා ඔහුට වුනු සිද්ධියක් ගැන ඔහු මෙහෙම කියනවා…

” ඊයේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ දරුවන් පිරිසක් එක්ක සංනිවේදන කුසලතා සහ පෞරුෂය සංවර්ධ- -නය ගැන වැඩමුළුවක නිරත වුණා. එහිදී මම ඇහුවා දරුවන්ගෙන් ” දැන් ඕගොල්ලන් ලොකු වෙනකොට අම්මල තාත්තල ඕගොල්ලන්ව වැළද ගන්නෙ නෑ නේද ? ඒත් කී දෙනෙක්ට හිතෙනවද ඒ ගොල්ලො ඔයාව වැළද ගන්නව නම් හොදයි කියල?” මම හිතුවෙ නැති ප්‍රතිචාරයක් මට ලැබුණා. ඒ ශාලාවේ හිටපු හැම දරුවෙක්ම වගේ දෙසැරයක් නොහිතා අත ඉස්සුවා. මොකක්ද ඒකෙන් කියවෙන්නෙ? දරුවො කොයි තරම් තරුණ වුණත් විශ්ව විද්‍යාලයේ ගියත් තවමත් දෙමව්- -පියන්ගේ උණුසුමට ආදරෙයි. ඉතින් හැම දෙමව්- -පියෙකුටම පුලුවන් වයස ගැන නොහිතා දරුවන්ට ආදරය දෙන්න. ඔවුන්ට හිතෙන් ආදරය කලාට මදි. ආදරය පෙන්වන්න. දරුවන් වැළදගන්න. එය දරුවන්ගේ මානසික ශක්තිය වැඩි කරන්න හේතුවක්!!

Previous article” අපි ගායන ශිල්පිනියො නෙ. අපිට පෙන්නන්න තියෙන්නෙ අපෙ කට හඬ. එතකොට අපිට කකුලක් එලියෙ දාලා හරි, පපුව නිරාවරණය වෙන්න හරි එහෙම අඳින්න අවශ්‍යතාවයක් නෑ. උරේෂා කියපු පට්ට කතාව මෙන්න…
Next articleසම්මානයක් ගන්න හැම දවසකම, මං තනියෙන් ගෙදර යනකොට මට ඒ සම්මානය සමරන්න කවුරුත් නෑ. සමහර වෙලාවට මම සම්මාන අරගෙන කොට්ටේ බදාගෙන අඬලා තියෙනවා සතුටින් හිනා වෙලා හිටියට එයාගේ ජීවිතේ දුක්බර කතා හුගාක් තියෙනවා.
error: Content is protected !!
Verified by MonsterInsights