නරේන්ද්‍ර හේරත් කියන්නේ hiru mega stars season 4 වේදිකාවේ අතිශය ජනප්‍රිය තරුවකට …
ඔන්න ඉතිං සුපිරි තරු පිරිවරාගෙන ඔහු සිය ජිවිතයේ අලුත් පරිච්ඡේදයක් පටන් අරගෙන…
නරේන්ද්‍රට මංගල සිනූ කියලා තමයි ආරංචි වෙන්නේ…
එයාගේ අත ගත්ත මනමාලියත් හරිම ලස්සනයි..
බලන්නකෝ එයාගේ සතුට කොහොමද කියලා

