Home දේශිය පුවත් ජාත්‍යන්තර සංචාරක රැජින බවට පත්වූ ආදිත්‍යා වැලිවත්ත ගැන ඇසෙන ඒ කතාව මොකද්ද...

ජාත්‍යන්තර සංචාරක රැජින බවට පත්වූ ආදිත්‍යා වැලිවත්ත ගැන ඇසෙන ඒ කතාව මොකද්ද ?

0
108

Queen Of International Tourism 2025 කිරුළ ආදිත්‍යා දිනාගනියි

පිලිපීනයේ පැවති Queen Of International Tourisum 2025 තරගයේ ප්‍රධාන කිරුළ හිමි කර ගැනීමට අදිත්‍යා වැලිවත්ත සමත් වී තිබේ.

 

එමෙන්ම මෙම තරගයේදී හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ අදිත්‍යා වැලිවත්තට හැකි වුණි

Previous article”ඇත්තටම කෑවේ බිත්තර අටයි. මමත් ආසයි නෝර්මල් විදියට කාලා බීලා ඉන්න. ඒ ඩයට් එකේ විදියට බිත්තර 10ක් කන්න ඕනි වෙලාවට. කන්න හරි අමාරුයි…” – චුලක්ෂි
Next articleදෛවය කියන්නේ හරි අපූරු දෙයක්… ප්‍රමාද වී හෝ ජනප්‍රිය වූ අතිදක්ෂයා… රටක්ම කතා කරන ගාමිණී ජීවරත්න නම් අපූරු කලාකරුවා ගැන ඇසෙන ඔබ නොදත් කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights