පුබුදු – මාෂි කියන්නෙ කවුරුත් ආදරේ කරන කලා ලොව ඉන්න ආදරණීයම යුවලක්.
දෙන්නම කලාවට සම්බන්ධ නිසාම හැමෝම වගේ මේ දෙපලට හරිම සමීපයි.
පුබුදු කියන්නෙ ඉතින් කාලයක් තිස්සෙ රසිකයින් අතර රැඳෙමින් නොමද ආදරයට පාත්‍ර වූ දක්ෂ තරුවක්නෙ.
ඒ වගේම තමයි මාෂිත්..
මාෂිට ඇති ආකර්ෂණීය රුව නිසාම ඇය දෙස දෙවරක් හැරී බලන්න හිතෙන එක නම් පුදුමයක් නෙවෙයි.
ඉතින් නිතරම තිරය හරහා අපේ ඇස ගැටෙන මේ ආදරණීය යුවල සමාජ මාධ්‍යයේත් හරිම ජනප්‍රියයි.
ඉතින් දැන් එයාලා විතරක් නෙමෙයි එයාලගේ ආදරණිය දුවත් ආදරය දිනාගත්තු කෙනෙක් වෙලා..
බලන්නකෝ මේ නිවාඩුවට එයාලා තුන්දෙනා කොහෙද ගිහින් තියෙන්නේ කියලා..
මේ එයාලා මුහුණු පොතට එකතු කළ ආදරණීය ඡායාරූප…

