සුපිරි ඉන්දීය නිළි තමන්නා දිවයිනට ආපු හැටි…video

සුපිරි ඉන්දීය නිළි තමන්නා දිවයිනට ආපු හැටි…video

 

 

මේ කියන්න යන්නේ ඉන්දිය සිනමා රසිකයන්ට සතුටු හිතෙන ආරංචියක්…

ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ තිබෙනවා.

වෙළෙඳ දැන්වීමක රූගත කිරීමක් සඳහා ඇය මෙරටට පැමිණී බවයි ආරංචි වෙන්නේ..

මීට පෙරද කීපවරක් ඇය මෙරටට පැමිණ තිබෙනවා.

 

 

 

Local Gossip