Home දේශිය පුවත් රටක් ආදරේ කරපු පුංචි පැංචි එයාගේ ආදරණීයයන් එක්ක එයාගේ විශේෂ දිනයක් සමරලා…...

රටක් ආදරේ කරපු පුංචි පැංචි එයාගේ ආදරණීයයන් එක්ක එයාගේ විශේෂ දිනයක් සමරලා… කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා බලන්නකෝ…

0
32

 

 

එන්න එන්නම ඇය නම් තරුණ වෙනවාද මන්දා.. මේ ඡායාරූප පෙළ දැක්කාම ප්‍රමුදිට ආදරය කරන ඔබටත් එහෙම හිතේවි..

ප්‍රමුදි කරුණාරත්න, ඇය අපට සුපුරුදු වෙන්නේ ඇගේ ළමා කාලයේදීම ඇය කලාවට සම්බන්ධ වුණු නිසා නේ..

එදා ඒ තිබුණු ජනප්‍රියත්වය අදටත් අඩු නැතුව විඳින ඇය දැන් දියණියන් තුන් දෙනෙකුගේ අම්මා කෙනෙක්..

ඔන්න ඉතින් මෙදා සැරේ ඇගේ උපන්දිනය සමරන්න ප්‍රමුදි ගිහින් තිබුණේ මාලදිවයිනටයි..

මේ බලන්නකෝ කාගේත් ආදරය දිනාගත්ත ඇය එහේ ගිහින් සමරපු ඒ උපන්දිනය..

Previous article‘ තාත්තාගේ එකම ධනය ‘ රටම ආදරේ කරන ජැක්සන් පවුලේ පොඩි පුතා අකිල මුහුණුපොතේ තැබූ ආදරණීය සටහන මෙන්න
Next articleඇත්තටම ඇයට සිදුවුනේ මොකද්ද ? සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා කතා කරන ජනප්‍රිය තාරකාව හිමාලි සිරිවර්ධන ගැන ඇසෙන ඒ පුවත මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights