Home දේශිය පුවත් ඇත්තටම ඇයට සිදුවුනේ මොකද්ද ? සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා කතා කරන ජනප්‍රිය...

ඇත්තටම ඇයට සිදුවුනේ මොකද්ද ? සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා කතා කරන ජනප්‍රිය තාරකාව හිමාලි සිරිවර්ධන ගැන ඇසෙන ඒ පුවත මෙන්න

0
67

 

 

මේ කියන්න යන්නේ මේ වන විට සමාජමාධ්‍ය කැළඹූ තවත් එක් වීඩියෝවක් ගැන කතාවක්..

හිමාලි සිරිවර්ධන, කාගේත් ආකර්ශනය දිනාගත් මේ ජනප්‍රිය තාරකාව හදිසි අනතුරකට මුහුණ දුන්නා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ..

හිමාලි පඩි පෙළක් බසින අවස්ථාවකදී ඉන් වැටෙන ආකාරයක් මේ වීඩියෝවේ දැකගන්න ලැබුණා..

කොහොම වුණත් මේ සීසීටීවී දර්ශන මේ වනවිට බොහෝ සෙයින් සංසරණය වුණත් දැන් ඇගේ තත්වය ගැන තවමත් කිසිදු තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ..

Previous articleරටක් ආදරේ කරපු පුංචි පැංචි එයාගේ ආදරණීයයන් එක්ක එයාගේ විශේෂ දිනයක් සමරලා… කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා බලන්නකෝ…
Next articleරටම දන්න හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවි ගමනින් සමු ගනී.
error: Content is protected !!
Verified by MonsterInsights