Home දේශිය පුවත් රටට වටිනා දියණියකට සවියක් වුණු ආදරණීය පියෙක් ජීවන ගමනින් සමුගනී..

රටට වටිනා දියණියකට සවියක් වුණු ආදරණීය පියෙක් ජීවන ගමනින් සමුගනී..

0
49

 

මේ ආරංචිය ගැන නම් ඒ වෙද්දිත් ඔබ දන්නවා ඇති..

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීරගේ පියාණන් වන විශ්‍රාමලත් විදුහල්පති ඩබ්.ඒ.ලේටන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි..

ඔහු, විශ්‍රාමලත් විදුහල්පතිනි උදුලාද සිල්වා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාවූ වූ අතර,ඇමෙරිකාවේ පදිංචි උපුල් ද සිල්වා මහතාගේ ආදරණීය පියාණන් ද,හරිගුප්ත රෝහණදීර මහතාගේ මාමන්ඩිය ද වෙයි..

දේහය, 21 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 8.30 සිට කොළඹ 08, ජයරත්න රෙස්පෙක්ට් මල් ශාලාවෙහි තැන්පත් කර තිබෙනවා..

අවසන් කටයුතු 22 වැනි සිකුරාදා ප.ව. 4.00 ට ආගමික වතාවත්වලින් අනතුරුව සවස 5.30 ට බොරැල්ල, පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

Previous article“ආයේ කවදාහරි දවසක මුණගැසෙමු..” ශ්‍රී ලංකන් ගුවන් ගමනක ආදරණීය සිදුවීමක්..
Next articleඑයාලට ආදරේ කරන කවුරුත් බලාගෙන හිටපු ඒ දවස අද…
error: Content is protected !!
Verified by MonsterInsights