Home Uncategorized ඔයාටත් පොඩි ළමයි ඉන්නවා නම් මේක බලන්න. මොලේ වැඩෙන්න කන්න ඕනි කෑම...

ඔයාටත් පොඩි ළමයි ඉන්නවා නම් මේක බලන්න. මොලේ වැඩෙන්න කන්න ඕනි කෑම මෙන්න.

0
66

 

මොළයේ වර්ධනයට උපකාරී වන ආහාර වර්ග ගැන ඔබව දැනුවත් කරන්නයි මේ හදන්නේ..

තක්කාලි – මෙහි අඩංගු Lycopene නැමැති විශේෂ ප්‍රතිඔක්සිකාරකය මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි.

කෙසෙල් ගෙඩි – විටමින් B6, පොටෑසියම් සහ ෆෝලික් වලින් අනූන වන හෙයින් mood fix කරන්න ඉතාම සුදුසුයි වගේම මතකය ශක්තිය වර්ධනයටත් හොඳයි.

නිවිති – ෆෝලේට් අඩංගු වන හෙයින් ධාරණ ශක්තිය බෙහෙවින් වර්ධනය කරයි.

හරිත තේ (green tea) – මෙහි තිබෙන Dopamine මතකය සහ අවධානය යෙමු කිරීමේ ශක්තිය වඩවයි.

තද පැහැති චොකලට් (dark chocolate) – මෙය ප්‍රතිඔක්සිකාරක (antioxidants) බහුල ආහාරයක්. එමඟින් රුධිර වහනය උත්තේජනය කර ධාරණ ශක්තිය වර්ධනය කරවයි.

ධාන්‍ය වර්ග – ඔමේගා 3 සහ 6, විටමින් A සහ E මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්න වගේම mood fix කරන්නත් ඉතාම හොඳයි.

අලිගැට පේර – මෙහි අඩංගු යහපත් මේද අවධාණය යාමු කරීමට ඇති හැකියාව වඩයි.

බිත්තර – Coline සහ ප්‍රෝටීන් අඩංගු හෙයින් ධාරණ ශක්තිය වර්ධනයට මෙන්ම මතක ශක්තිය වර්ධනයටත් ඉවහල්වේ.

මතක ඇතිව මේ කෑම වර්ග වැඩි වැඩයෙන් ඹබේ දෛනික ආහාර වේලට එකතු කරගන්න

Previous articleනොනවතින හිසරදයක් ඔයාටත් තියෙනවද ? එහෙමනම් මේ ලිපිය අනිවාර්‍යෙන්ම කියවන්න…
Next articleදවසින් දවස ලොකු වෙන නලීන්ගේ චූටි මිණිබිරිය.. බලන්නකෝ අම්මයි, තාත්තයි එක්ක පුංචි පැංචි මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා..
error: Content is protected !!
Verified by MonsterInsights